ගල්කිස්ස ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුව අද (24) බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ...
වත්මන් රජයේ ඩිජිටල්කරණ වැඩසටහනේ ප්‍රධාන අභියෝගය ප්‍රමාණවත් ආයෝජන සපයා ගැනීම බව ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ...
රට තුළ පවතින ඉහළ පොල් මිලට ප්‍රධාන හේතුව ජනගහණය ඉහළ යාමට සාපේක්ෂව පසුගිය වසර 20 තුළ පොල් නිෂ්පාදනය පහත වැටීම බව රුහුණු ...
ආනයනික බහාලුම් නිදහස් කරගැනීමේ ප්‍රමාදය සහ තදබදය නිසා පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කෙරුණු බහාලුම් 323ට අදාළ වගකීම රජය ...
පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය මගින් පසුගිය දින කිහිපය තුළ සහල් වැඩිමිලට විකිණීම සම්බන්ධ වැටලීම් සියයකට අධික ප්‍රමාණයක් ...
මහනුවර සහ මහියංගන මාර්ග කිහිපයක් නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ. මෙලෙස වසා දැමීමට පියවර ...
අදානි සමාගම විසින් ශ්‍රී ලංකාවේ මන්නාරම සහ පූනරින් හි ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙගාවොට් 484ක සුළංබල ව්‍යාපෘති අවලංගු කර ඇති ...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අද (24) නම්කළ 2024 වසරේ ටෙස්ට් කණ්ඩායමට කමිඳු මෙන්ඩිස් ඇතුළත් කර තිබේ ...
ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට ඔවුන්ගේ ජනතාව තුළින්ම අභියෝගයට ලක්ව ඇති බව සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉදිරි වසර දෙකක කාල සීමාව සඳහා නිලධාරීන් තෝරාපත් කරගැනීමට පැවැත්වෙන නිලවරණය සඳහා නාම යෝජනා භාරගැනීම ...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024 වසරේ එක්දින කණ්ඩායම අද (24) නම්කළේය. එමෙන්ම ඔහු සමගින් තවත් ශ්‍රී ලංකා ...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024 වසරේ එක්දින කාන්තා කණ්ඩායම ද අද (24) නම්කළේය. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ...