ඉන්දියාවේ ඉදිකෙරුණු ලොව උසින් වැඩිම දුම්රිය පාලම වන චේනාබ් පාලම මතින් අද (26) පළමුවරට සාර්ථකව දුම්රියක් ධාවනය කිරීමට ඉන්දියාව ...
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස දෙවන සතියේ හෝ හතරවන සතියේ පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් කටයුතු කරනු ඇති බවට තමා විශ්වාස කරන බව බිමල් රත්නායක අමාත්‍යවරයා පවසයි ...
ගාල්ල ඉමදූව අඟුලුගහ හන්දියේදී බස් රථ 03ක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ. අද පෙරවරු 8.30ට පමණ මෙම අනතුර සිදුව තිබේ. අනතුරට ...
පුලිපංචිකල් ඔයේ ගංවතුරෙහි සැඩ පහරකට හසුවී අතුරුදහන් ව සිටි පුද්ගලයින් දෙදෙනාගේ මෘත ශරීර සොයාගෙන ඇත. පොලීසිය පැවසුවේ පසුගිය 25 වනදා වාලච්චේන, පුලිපංචිකල් ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වය පැවති අවස්ථාවේ ...
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මේ වන විට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ ...
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ ...
ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර පවතින සටන්විරාම කාලය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි ...
පොල්බොක්ක - හල්ලින්න මාර්ගයේදී පැරණි ආරවුලක් මත පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් සිදුකළ පහරදීමකින් එක් පුද්ගලයෙකු ඝාතනයට ලක්ව තිබේ ...
ඩිජිටල් හැඳුනුම්පතට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2,300ක් ස්ථාපිත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ...
2025 වසරට අදාළ නව පාසල් වාරය අද (27) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. පළමු පාසල් වාරය අදියර තුනක් යටතේ පැවැත්වෙන අතර, එහි පළමු අදියර අද සිට මාර්තු මස 14 වෙනිදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය ...
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව අද (27) සිට ආරම්භ වේ ...
නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීම සඳහා ගොස් සිටි පොලිස් නිලධාරියෙකුට බඳින තුවක්කුවක් පත්තුවී වෙඩි වැදීමේ සිද්ධියට ...