රක්ෂිත බන්ධනාගාරගත කර සිටි යෝෂිත රාජපක්ෂ මහතාව මීට සුළු වේලාවකට පෙර අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන විත් තිබේ ...
ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර පවතින සටන්විරාම කාලය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි ...
පොල්බොක්ක - හල්ලින්න මාර්ගයේදී පැරණි ආරවුලක් මත පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් සිදුකළ පහරදීමකින් එක් පුද්ගලයෙකු ඝාතනයට ලක්ව තිබේ ...
ඩිජිටල් හැඳුනුම්පතට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2,300ක් ස්ථාපිත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ...
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස දෙවන සතියේ හෝ හතරවන සතියේ පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් කටයුතු කරනු ඇති බවට තමා ...
2025 වසරට අදාළ නව පාසල් වාරය අද (27) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. පළමු පාසල් වාරය අදියර තුනක් යටතේ පැවැත්වෙන අතර, එහි පළමු අදියර අද සිට මාර්තු මස 14 වෙනිදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය ...
ඉන්දියාවේ ඉදිකෙරුණු ලොව උසින් වැඩිම දුම්රිය පාලම වන චේනාබ් පාලම මතින් අද (26) පළමුවරට සාර්ථකව දුම්රියක් ධාවනය කිරීමට ඉන්දියාව සමත් විය ...
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව අද (27) සිට ආරම්භ වේ ...
නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීම සඳහා ගොස් සිටි පොලිස් නිලධාරියෙකුට බඳින තුවක්කුවක් පත්තුවී වෙඩි වැදීමේ සිද්ධියට ...
ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය පැවසුවාය ...
කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා පැමිණෙමින් තිබූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක් ඕමන්තේ දුම්රිය ස්ථානය අසලදී පීළීපැන තිබේ ...
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එයින් දැනුම් දී ඇත්තේ, ...